Our Vision - දැක්ම
Sri Lanka as a world power civilization state with power projection capabilities on and under all of Earth’s oceans with a resilient middle class socio-economic system that supports it, at the center of a system of infrastructure for other small nations and groups to rise into modernity rapidly without the need to co-opt imperial capital.
ශ්‍රී ලංකාව පෘථිවියේ සියලුම සාගර මත සහ යට බල ප්‍රක්ෂේපණ හැකියාවන් ඇති ලෝක බලවත් ශිෂ්ටාචාර රාජ්‍යයක් වීම. එය පෝෂණය කරන, මධ්‍යම පන්තිය මත පදනම්වූ සමාජ-ආර්ථික පද්ධතියක්ද තිබීම.
Our Mission - මෙහෙවර
To create a nation that can hold its own against India, China, USA and any world/regional hegemon in all aspects, such as; of quality of life, society, unity, satisfaction, currency, language, culture, economy, military, and politics.
ජීවන තත්ත්වය, සමාජය, එකමුතුකම, තෘප්තිය, මුදල්, භාෂාව, සංස්කෘතිය, ආර්ථිකය, හමුදාව, රාජ්‍යදූත කුසලතාව, ආගම සහ දේශපාලනය යන සෑම අංශයකින්ම ඉන්දියාව, චීනය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඕනෑම ලෝක / කලාපීය ආධිපත්‍යයකට එරෙහිව සටන් කර හැකි දේශයක් නිර්මාණය කිරීම
Our values - වටිනාකම්
- We are nationalistic and know that Sri Lanka is the greatest nation on the planet
- We know that our democracy was hijacked by powerful political families and the only way to rapidly rise as a world power is a system of meritocratic socialism 1
- We believe elite betrayal, corruption and mismanagement has brought our nation to its knees resulting in over 2 centuries of humiliation.
- We are socially conservative and believe in traditional family values.
- We believe in a higher power, greater than ourselves and respect all religions.
- We believe that all people should have the right to defend themselves from enemies at home and abroad
- We believe hope, humor and health are fundamental to overcome adversity.
- We value compassion towards the widowed, the fatherless and the elderly as among the most noteworthy achievements of any society.
- අපි දේශවාදී වන අතර, ශ්‍රී ලංකාව පෘථිවියේ ශ්‍රේෂ්ඨතම දේශය බව දනිමු.
- වත්මන් රජය රදළ පාවාදීම්, දූෂණය, අවපාලනය සහ වැරදි කළමනාකරණයෙන් ශතක 2ක් (වසර 207ක්), අපේ දේශය අපකීර්තියට පත් කර, දැන් අප සියල්ලම ආර්ථිකව දන ගස්වා ඇති බව අපි දනිමු.
- අපේ ප්‍රජාතන්ත්‍රවාදය බලගතු දේශපාලන පවුල් විසින් පැහැරගත් බැවින්, ලෝක බලවතෙකු ලෙස වේගයෙන් නැගී සිටීමට ඇති එකම මාර්ගය කුසලතාවාදී පාලන ක්‍රමයක් බව අපි දනිමු.
- අපි සමාජීය වශයෙන් ගතානුගතික වන අතර සම්ප්‍රදායික පවුල් සාරධර්ම විශ්වාස කරමු.
- දේශීය හා විදේශීය සතුරන්ගෙන් ආරක්ෂා වීමට සියලුම මිනිසුන්ට අයිතියක් ඇති බව අපි විශ්වාස කරමු.
- අපට වඩා උසස් බලයක් විශ්වයේ ඇති බව විශ්වාස කරමු. අපි සෑම ආගමකටම ගරු කරමු.
- වැන්දඹුවන්, අනාථ දරුවන් සහ වැඩිහිටියන් නියම ලෙස රැකබලාගැනීම, සමාජයක කැපී පෙනෙන ජයග්‍රාහික සංකේතයක් ලෙස අපි සලකමු.
- විපත්ති ජය ගැනීමට පැතුම, හාස්‍යය සහ සෞඛ්‍යය මූලික බව අපි විශ්වාස කරමු.
Social Media - සමාජ මාධ්ය
| YouTube▶️ | Twitter🐤 | Instagram📸 |
|---|---|---|
| Education and Explanations | Western Media Outreach | Youth Outreach |
| අධ්යාපනය සහ පහදා දීම | බටහිර මාධ්‍ය ප්‍රවේශය | තරුණ ප්‍රවේශය |
Notes
Socialism underpinning a KPI based promotional management system↩